ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද සිට, ආරම්භයම අපෙන්

Report

අයි සී සී ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලිය අදින් ආරම්භ වේ.

තරඟාවලියේ සමාරම්භය සනිටුවහන් කරමින් පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි.

ගුවාති හිදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව ඇත.

මෙම තරඟය සඳහා දෙපිළම හොඳ සූදානමකින් යුතුව සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ලදි.

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

අද දිනයේ සිට නොවැම්බර් මස දෙවනදා දක්වා මෙම තරඟාවලිය පැවැත් වීමට නියමිතය.

මෙම තරගාවලියේ පවත්වන්නට ඇති සමස්ත තරඟ සංඛ්‍යාව 31කි. ඉන් තරඟ 11ක් මෙරටදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව මෙවර ලෝක කුසලාන කාන්තා තරඟාවලිය යටතේ මෙරටදී පැවැත්වෙන පළමු තරඟය ලබන මස දෙවනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ව ඇත.

බංග්ලාදේශ සහ පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් එහිදී තරඟ නියමිත වේ.

නොවැම්බර් මස දෙවනදා මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න