මාලිමාවේ කාන්තා බලය පෙන්වන බදුල්ලේ සමුළුව ඇරඹෙයි [VIDEO]

Report

‘අපේ ආණ්ඩුව - වසර දෙකයි, රටට සුබයි’ යන තේමාව යටතේ සංවිධානය කර ඇති බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව මේ වන විට බදුල්ල සේනානායක පිටියේදී ආරම්භ වී තිබේ.

මෙම සමුළුවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මේ වන විට සහභාගි වී සිටිති. තවත් සුළු වේලාවකින් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.

කොටුව දුම්රියපොළ අසල හදිසියේ දැවැන්ත උද්ඝෝෂණයක් - ‘කුමන්ත්‍රණය පරදවමු’ කියමින් ජන වරම පුරවැසියෝ පාරට බසී

කොටුව දුම්රියපොළ අසල හදිසියේ දැවැන්ත උද්ඝෝෂණයක් - ‘කුමන්ත්‍රණය පරදවමු’ කියමින් ජන වරම පුරවැසියෝ පාරට බසී

දිවයින පුරා විදුලි බිඳවැටීමට කොත්මලේ බලපෑවාද? අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් හදිසි ප්‍රකාශයක්

දිවයින පුරා විදුලි බිඳවැටීමට කොත්මලේ බලපෑවාද? අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් හදිසි ප්‍රකාශයක්