කුරුණෑගල වෙඩි තැබීමක් - කාන්තාවකට බරපතළයි

Report

කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට වෙඩිතබා ඇති බව පොලිීසිය වාර්තා කරයි.

ඒ අද (23) උදෑසන 6.45ට පමණ බව සඳහන්. කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වාර්තා වී ඇති තොරතුරු අනුව එම කාන්තාව සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පවසයි.

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

දැන් ලැප් එකෙයි ෆෝන් එකෙයි බිරිඳ එක්ක කරපු පෞද්ගලික කතා සහ දුවගේ ෆොටෝ තියෙනවා.. සලේ පාස්වර්ඩ් නොදෙන හේතුව නීතීඥයා කියයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි