නුවරඑළිය කැළඹෙයි - පස් කන්ද කඩා වැටී අතුරුදන් වූ පිරිසෙන් එක් මළ සිරුරක් හමුවෙයි - සෙසු සිරුරු සොයා මෙහෙයුම්

Report

පොල්පිටිය පොලිස් වසමට අයත් මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුර 19 වන ජාතික ආරක්ෂක බල සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් අද (03) දින පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව පොල්පිටිය පොලිසිය සඳහන් කළේ එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ පස්වරු 1:30ට පමණ එම නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, එම අවස්ථාවේ නිවසේ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිට ඇති බවත් ය.

එසේම සෙසු සිරුරු සොයා යුධ හමුදා භට පිරිස් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව වාර්තා වේ.

ලංකාවම සලිත කරමින් ආපදා තත්ත්වය දරුණු වෙයි - නිවසක් මතට පස් කන්දක් කඩා වැටී සිව්දෙනෙකු අතුරුදන්

ලංකාවම සලිත කරමින් ආපදා තත්ත්වය දරුණු වෙයි - නිවසක් මතට පස් කන්දක් කඩා වැටී සිව්දෙනෙකු අතුරුදන්

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න