ගිණුම්වලින් කපපු රැඳවුම් බදු බැංකු හරහාම යළිත් ඔබේ අතට. - ඇමතිගේ ප්‍රකාශය මෙන්න.

Report

බැංකු විසින් කපාගන්නා 10%ක රැඳවුම් බද්ද එම බද්ද අදාළ නොවන අයට නැවත ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය බැංකු පද්ධතිය සමග සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (31) ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරියේදී මෙම කපාගත් බද්ද නැවත ලබාගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවනු ඇති බවත් අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී ඊයේ කියා සිටියා.

එමෙන්ම එම රැඳවුම් බද්ද නැවත ලබාගැනීමේ කටයුතු බැංකු හරහා ඉදිරියේදී කරගැනීමට හැකිවනු ඇති බවද, අවසාන වශයෙන් මේ බද්දට යටත් වන්නේ මාසික ආදායම රු. ලක්ෂ එකහමාරකට වැඩි අය පමණක් බවද ඇමැති ජයතිස්ස තවදුරටත් අවධාරණය කළා. 


රජයෙන් ජනතාවට ලබා දෙන තවත් දීමනාවක් 10,000 දක්වා වැඩි කෙරේ. - අනෙක් දීමනා ලිස්ට් එක වැඩි වන මුදල් ප්‍රමාණය ගැන දැනුම්දීමක්.

රජයෙන් ජනතාවට ලබා දෙන තවත් දීමනාවක් 10,000 දක්වා වැඩි කෙරේ. - අනෙක් දීමනා ලිස්ට් එක වැඩි වන මුදල් ප්‍රමාණය ගැන දැනුම්දීමක්.

 

අගරදගුරුට බනින හඬපට එලියට. - රන්ජන් ලොකු අමාරුවක. CID ප‍්‍රශ්ණ කරයි. - (VIDEO)

අගරදගුරුට බනින හඬපට එලියට. - රන්ජන් ලොකු අමාරුවක. CID ප‍්‍රශ්ණ කරයි. - (VIDEO)


You May Like This Video