හිටපු අමාත්‍ය විමල් වීරවංශට වරෙන්තු නිකුත් කරයි

Report

අධිකරණයේ පෙනී නොසිටීම නිසා හිටපු අමාත්‍ය විමල් වීරවංශට කොටුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළ බව වාර්තා වේ.

මෙසේ අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී තිබුණේ වීරවංශ මහතා ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ රාජ්‍ය වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.

අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි