කෝ රටේ නීතිය ? මත්ද්‍රව්‍ය වලට එරෙහිවුණාට පොලිසිය වගේ ඇවිත් මරලා දාලා

Report

කහවත්තේ තරුණයෙකු පොලීසිය බව පවසන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇති අතර, තවත් තරුණයෙකු බරපතළ තුවාල වලට ලක්ව රෝහල්ගත කර තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන නම් තරුණයෙකි.

දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක

දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක

පැහැරගැනීම සිදුකර ඇත්තේ ජීප් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් වන අතර, ඔහුන් දෙදෙනා කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් වෙඩි තැබූ බවට පොලීසිය සඳහන් කළේය.

උසස් පෙළ උඩින්ම සමත්නම් රජයෙන්ම උපාධියට රට යවනවලු

උසස් පෙළ උඩින්ම සමත්නම් රජයෙන්ම උපාධියට රට යවනවලු

ඝාතනයට මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව ක්‍රියා කිරීම හේතුවක් වී තිබෙන බවත්, මරණ තර්ජන වට්ස්ඇප් ඔස්සේ ද ලැබී තිබූ බවත් පවුලේ අය පවසති.

මේ වනවිට කහවත්ත පොලිසිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පැල්මඩුල්ල මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වී ඇත.

ලස්සන වෙන්න මිනිස් මූත්‍රා වලින් ඇස් හෝදලා -අනේ මෙහෙමත් ගැණු

ලස්සන වෙන්න මිනිස් මූත්‍රා වලින් ඇස් හෝදලා -අනේ මෙහෙමත් ගැණු