බස් ගාස්තු සංශෝධනය කල් දැමීමට ඉල්ලීම

Report

ලබන මස පළමු වැනිදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලා සිටියි.

විදුලි වාහන මිලදී ගැනීමේදී හොඳින් සලකා බලන ලෙස ඉල්ලීමක්

විදුලි වාහන මිලදී ගැනීමේදී හොඳින් සලකා බලන ලෙස ඉල්ලීමක්

අප වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ඉරාන-ඊශ්‍රායල යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින්, මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනය කිරීම කර්මාන්තයට අහිතකර වන බවයි.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න