හැටන් ලොග්ගිල් රක්ෂීතයේ විශාල ගින්නක්
By Ashfa
ඊයේ (28) රාත්‍රියේ හට ගත් ගින්නකින් හැටන් කොටගල ලොග්ගිල් රක්ෂීතයේ අක්කර 25ක් පමණ විනාශ වී ඇත.
ප්‍රදේශවාසීන් පවසන්නේ පස්වරු 6:00ට පමණ ඉලුක් සහිත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි.
තොරතුරු වාර්තා වන ආකාරයට ලොග්ගිල් වතුයායේ කම්කරුවන් පානීය ජලය ලබා ගන්නේද එම රක්ෂිතයේ ඇති ජල මුලාශ්‍රවලින්ය.