ඉතිහාසයට එක්වුණු පළමු ලාංකික යූටියූබ් නාලිකාව මෙන්න!

By Shehan Mar 29, 2025 02:32 AM GMT
Report

Wild Cookbook YouTube නාලිකාව මිලියන දහයක Subscribe සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අනුව, ශ්‍රී ලංකාවේ YouTube නාලිකාවක් මිලියන 10 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වනවා.

එම සීමාව ඉක්මවීමත් සමඟ, Diamond Play Button එකක් හිමිකර ගත් පළමු ශ්‍රී ලාංකික YouTube නාලිකාව ලෙස Wild Cookbook ඉතිහාසයට එක්වනවා.

මියන්මාරයේ සිටින ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්!

මියන්මාරයේ සිටින ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්!