ඉතිහාසයට එක්වුණු පළමු ලාංකික යූටියූබ් නාලිකාව මෙන්න!
By Shehan
Wild Cookbook YouTube නාලිකාව මිලියන දහයක Subscribe සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මේ අනුව, ශ්‍රී ලංකාවේ YouTube නාලිකාවක් මිලියන 10 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වනවා.
එම සීමාව ඉක්මවීමත් සමඟ, Diamond Play Button එකක් හිමිකර ගත් පළමු ශ්‍රී ලාංකික YouTube නාලිකාව ලෙස Wild Cookbook ඉතිහාසයට එක්වනවා.