කවුද මේ පෘථිවය අසලින් යන දැවැන්ත ග්‍රාහකයා...

By Parami Dissanayake Jun 24, 2024 04:44 PM GMT
Report

ඇමෙරිකාව් නාසා ආයතනය පවසා සිටින්නේ, මීටර් 27 ක් පළල දැවැන්ත ග්‍රාහකයෙක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත් මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ය.

ජොන්ස්ටන්ට එරෙහි නඩු විභාගය ඇරඹේ...

ජොන්ස්ටන්ට එරෙහි නඩු විභාගය ඇරඹේ...

මෙම ග්‍රාහකය තාරකා විද්‍යාඥයන් විසින් නම් කර ඇත්තේ ‘2024කේ.එන්.1’ යනුවෙනි. එසේ වුවත්, ග්‍රහකයේ ගමන් මඟ කිසිදු හේතුවක් නිසා වෙනස් නොවනු ඇති බව ද වාර්තා වේ.

නමුත් මෙමඟින් පෘථිවියට කිසිදු අනතුරක් සිදු නොවනු ඇති බවත් නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසා සිටියහ.

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට...

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට...

එමෙන් ම, මෙම ග්‍රාහකය පෘථිවිය අසලින් යනු ඇතැයි පැවැසෙන්නේ, පැයට කිලෝ මීටර් 16,500 ක වේගයකිනි.