රටම ආදරේ තරින්දිට ආදරේ කරන වාසනාවන්තයා කවුද? මෙන්න

Report

තරින්දි ප්‍රනාන්දු කියන්නේ මෑත කාලයේ මෙරට කලා ක්ෂේත්‍රයේ බිහි වූ දක්ෂ රංගන ශිල්පිනියක්.

මේ දිනවල විකාශය වන ඉරගිනි මද්දහන, සින්ටෝ, සික්ස්පැක් වැනි අති ජනප්‍රිය ටෙලි නාට්‍ය වල ඇය රංගනයෙන් දායක වෙනවා.

සබරගමුව විශ්වවිද්‍යාල සිසුවාගේ සිද්ධියේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!

සබරගමුව විශ්වවිද්‍යාල සිසුවාගේ සිද්ධියේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!

තරින්දිගේ හිතගත් ආදරවන්තයා ගැන මේ දිනවල වැඩි කතාබහකට ලක්වෙනවා. ඇයගේ හිතගත් ආදරවන්තයා වන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන චතුර රාජපක්ෂයි.

“රැල්ල වෙරලට ආදරෙයි” , “A for APPLE” කෙටි ටෙලි නාට්‍යවල මොවුන් එකට රංගනයෙන් දායක වූ අතර මේ දිනවල විකාශය වන “සින්ටෝ “ටෙලිනාට්‍යයේත් එකට දක්නට ලැබෙනවා. කලා කෂේත්‍රයට පැමිණි මුල් සමයේ තරින්දි ප්‍රනාන්දුගේ නම ඈඳී තිබුණේ රංගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමඟයි.

මාලනියගේ අවසන් කටයුතු වලට ආ නාමල් රාජපක්ෂව "අපෝ" වුණාද?

මාලනියගේ අවසන් කටයුතු වලට ආ නාමල් රාජපක්ෂව "අපෝ" වුණාද?

තරින්දිගේ සහ චතුරගේ ආදර කතාව වැඩි කතාබහකට ලක්වුණේ ඔවුන් පසුගිය දිනෙක සිදු කළ ෆොටෝ ෂූට් එකක් නිසයි.

“රෝස පාට සමනළියකගේ හිත හොරාගත්ත හැඩකාරයෙක්” යන තේමා පාටයෙන් මෙම ඡායාරූපකරණය පළකර තිබුණේ ඉකුත් වසරේ නත්තල් දිනය දායි.

පසුගිය දිනෙක පැවැත්වුණු කලාශිල්පි ගයාන් ගුණවර්ධන සහ පූජනී භාග්‍යාගේ විවහ උත්සවයට මොවුන් දෙදෙනා සහභාගී වී තිබුණේද එකටයි.