WhatsApp නැතිවෙයිද?

By Shehan Apr 30, 2025 12:51 PM GMT
Report

මැයි මාසයේ සිට Apple හි පැරණි ජංගම දුරකථන මාදිලිවල WhatsApp සමාජ මාධ්‍ය ජාලය තවදුරටත් ක්‍රියා නොකරන බව වාර්තා වේ.

මේ අනුව iPhone 5s, iPhone 6, සහ iPhone 6 Plus ඇතුළු පරණ මාදිලිවලට WhatsApp සේවාව ලබා ගත නොහැකි වනු ඇත.

රතු පැටව් හෙට ගොල්පෙස් පිටියේදී

රතු පැටව් හෙට ගොල්පෙස් පිටියේදී

කතා කරන්න ගියෝත් බකට් එකක්... අමාත්‍ය චතුරංග අබේසිංහ

කතා කරන්න ගියෝත් බකට් එකක්... අමාත්‍ය චතුරංග අබේසිංහ