WhatsApp නැතිවෙයිද?
By Shehan
මැයි මාසයේ සිට Apple හි පැරණි ජංගම දුරකථන මාදිලිවල WhatsApp සමාජ මාධ්‍ය ජාලය තවදුරටත් ක්‍රියා නොකරන බව වාර්තා වේ.
මේ අනුව iPhone 5s, iPhone 6, සහ iPhone 6 Plus ඇතුළු පරණ මාදිලිවලට WhatsApp සේවාව ලබා ගත නොහැකි වනු ඇත.