එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

Mrs Malani Fonseka Funeral Actress Gossip Lanka Sinhala news
By Kaushi May 29, 2025 11:30 AM GMT
Kaushi

Kaushi

Report

නිළි රැජිණියගේ අභාවයත් සමඟ මේ සතිය පුරාවටම ඇය ගැන වෙනදටත් වැඩියෙන් රටේ සිව් කොණේම අය කතා වුණා.

හැබැයි ඇයට ගෞරව දක්වන්න ඇවිල්ලා තමන්ගේ නුසුදුසු ක්‍රියාව නිසා අද වන විට මුළු රටේම වයරල් වුණ චරිතයක් විදිහට අපිට funeral රැජිණිය ලෙස සාර්ථකව කිරුළු පැළඳූ නිර්ධා උයන්හේවා රංගන ශිල්පිණියව හඳුන්වන්න පුළුවන්.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

නිර්ධාගේ වීඩියෝව සමාජ මාධ්‍ය පුරාවට වයරල් වීමත් එක්ක විවිධ අපහාස, උපහාස වගේම ඇය දක්වපු පිළිතුරුත් ඒ අතරෙ තිබුණා.

ඒ අතරෙ ඇය ගැන ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් දැක් වූ සටහන් විශේෂත්වයක් ගත්තා.

ඒ අතරෙ Sumana Gomes තමන්ගේ ෆේස්බුක් ගිණුමේ තිබ්බ සටහන විශේෂ වුණා.

එම සටහන,

" ඇත්තටම Nirdha Uyanhewa මගේ මූණු පොතේ ඉන්නවා ... මේ video එක මට යාලුවෙක් එවලා තිබුණා. අර අහිංසක අම්මව අතින් තල්ලු කරනවා හැමොටම පැහැදිලිව පේනවා ඒ අම්මා Nird ... හැරිලා බලනවා video කරන කෙනාට මෙයා කියනවා video කරන්න ක්‍රමය... ඒ අම්මගෙ කාලේ මාලනී අක්කාගෙ චිත්‍රපට ඕන තරම් බලලා ඇති නමුත් ඔයා .. ගහපු බෙරකුත් නෑ... බෙරේ පාලු..නෑ මාලනී අක්කා ට ගෞරවය කරන්න ඔයා ආවේ නෑ.. ඔයා ලැජ්ජා වෙන්න දැන් හැමෝම දැක්කා ඔයාගෙ ක්‍රියා පටි පාටිය.. අපිත් කලාකරුවන්ගෙන් මරණ වලට ගියා හැබයි මෙහෙම නම් නෑ. මාලනී ෆොන්සේකා මහත්මිය ලංකාවේ වටිනා වස්තුවක්.. එයාලා තමයි මෙච්චර දුරක් මේ වටිනා කලාව රැක ගැනීමට මහන්සි උනේ.... මෙතැනට ඇවිත් සමාජ ඉස්සරහ big shot ... වෙන්න දඟලන්න එපා ... මාලනී අක්කා එක්ක ... You nothing. දැන්වත් ඉගෙන ගන්න හැදියාව. ඔයා ඇමෙරිකාවටත් ආව මම දන්නවානේ මෙහෙ වුණ දේවල් උනත් ඔයාගෙ හිත දන්නවා ඇති."

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

හැබැයි වුණේ මොකක් වුණත් නිර්ධා උයන්හේවා මේ වෙන කල් දැකලවත් හිටපු නැති අයත් අද ඇය ගැන කතා වෙනවා.

වුණේ මොකක් වුණත් ඇය මේ වෙද්දි අසාමාන්‍ය ලෙස ජනප්‍රිය වෙලා තියෙනවා.

කොහොමහරි නිර්ධාත් මේ ප්‍රශ්නෙට මුලින් මුලින් එක එක විදිහට බැට් කළා.

එක වෙලාවකට එහෙම කරේ නැල්ලු කිව්වා, තව වෙලාවක තව අයත් එහෙම කළා ඇයි මාව විතරක් විවේචනය කරන්නේ කියලා නොකියා ඇහුවා,තව ඒ වීඩියෝව ෆේක් කියලත් කිව්වා.

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

හැබැයි එක බෝලෙකටවත් ගහ ගන්න බැරි වුණ නිර්ධා ඔන්න අන්තිමට සමාව භජනය කරන්න කැමති වෙලා කියලත් දැන් ආරංචි වෙනවා.

ඒ සිදුවීමට ලක් වුණ අම්මගෙන් සමාව ගන්න කැමතියි කියලා නිර්ධා දුරකථන ඇමතුමකින් කිව්වා කියලා තමයි ජනප්‍රිය youtube ක්‍රියාකරුවෙක්ගේ වීඩියෝවක සඳහන් වුණේ.

කොහොමහරි සමාව ගන්න එකත් නිර්ධාගේ තවත් රංගනයක් ද කියලා මුළු ලංකාවම නිර්ධා දිහා බලන් ඉන්නවා කියලා ඇය දැනගත යුතුයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha