තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට දැවැන්ත ඉලක්කයක්

Report

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර අද (15) දින පැවැත්වෙන තුන්වන 20/20 තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 170 ඉලක්කයක් හිමිව ඇත.

ඒ අනුව කාසියේ වාසියේ දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කර තිබුණේ පළමුව පන්දු රැකීමටයි.

එබැවින් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු සියල්ලම දැවී ලකුණු 169ක් රැස්කර ගැනීමට හැකි විය.

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ජය සහිරා විද්‍යාලයට

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ජය සහිරා විද්‍යාලයට

එහිදී දුනිත් වෙල්ලාලගේ පන්දු 28ක් තුළ ලකුණු 43ක්, පැතුම් නිස්සංක පන්දු 17ක් තුළ ලකුණු 26ක් රැස්කර ගැනීමට සමත් වූ අතර එයට 06 පහර දෙකක් සහ 04 පහර දෙකක් ඇතුළත් විය.

එමෙන්ම මෙහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා Shamar Joseph කඩුලු 05ක් දවා ගැනීමට ද සමත් විය.

එසේම Akeal Hosein, Matthew Forde,Jason Holder සහ Roston Chase යන ක්‍රීඩකයන් කඩුලු 01 බැගින් දවා ගැනීමට සමත් විය.  

දසුන් සහ කමිල්ගෙන් සුපිරි ප්‍රහාරයක්- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලංකාවට දැවැන්ත ජයක්

දසුන් සහ කමිල්ගෙන් සුපිරි ප්‍රහාරයක්- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලංකාවට දැවැන්ත ජයක්

සාමයේ පිහිටෙන් ලෝකෙටම සුබ වෙයි - තෙල් මිලෙන් නොසන්සුන් වූ සියලු දෙනා පුදුම කරමින් අද ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

සාමයේ පිහිටෙන් ලෝකෙටම සුබ වෙයි - තෙල් මිලෙන් නොසන්සුන් වූ සියලු දෙනා පුදුම කරමින් අද ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට