මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙ නව වෙනසක්.. රියදුරු බලපත්රය ගැනත් වෙනස්ම තීරණයක් මෙන්න..
නව කොමසාරිස්වරයෙකු මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියදුරු බලපත්ර අංශයට පත් කර ඇත.
මෙලෙස පත්කර ඇත්තේ අනූපම මංගල වික්රමආරච්චි මහාතා ය.
ඊයේ (09) දිනයේ ඒ මහතා සිය ධූරයේ වැඩ භාරගෙන ඇති බව සඳහන් වේ.
ඒ මහතා රාජ්ය පරිපාලන සේවයේ පළමු පන්තියේ ඉහළ නිලධාරියෙකු වේ.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ කොමසාරිවරයා වශයෙන් ද ඒ මහතා කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට රියදුරු බලපත්රය කාර්යක්ෂම කුරියර් සීඝ්රගාමී තැපැල් සේවාව හරහා සේවා ලාභියා වෙතටම ගොස් ලබා දීමට තටයුතු සූදානම් කර අවසන් බවයි.
You May Like This Video👇