නව රජයෙන්, රණවිරුවන් වෙනුවෙන් කරන්න යන දෙය.. ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්?.

Report

ඊයේ (17) දින, වැඩබලන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන් පිළිබඳවයි.

ඇඬෙන්නම.. ජංගම දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දාලා?. වහා, ජනතාවට කීව දෙය මෙන්න..

ඇඬෙන්නම.. ජංගම දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දාලා?. වහා, ජනතාවට කීව දෙය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ඒ අනුව ඔවුන්ගේ සුබසාධන කටයුතු හා ගැටළුවලට විසඳුම් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සම්බන්ධව අවධානය යොමු වී ඇත.

ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත.

මෙහිදී මේ දක්වා ලබා ගෙන ඇති රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.

එමෙන්ම, වැඩිදුරටත් අමාත්‍යවරයා සදහන් කළේ වත්මන් රජය මෙම රණවිරු පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහ ඔවුන්ගේ ජිවන යහපැවැත්ම සහතික කිරීමට කැපවී සිටින බව ය.

You May Like This Video👇