කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්...

Report

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ආගම ඉගැන්වීමට යැයි පවසමින් සිසුවියක්ව නිවසට ගෙන්වාගෙන ගුරුවරියක් කල නෙමනා දෙයක්..

ආගම ඉගැන්වීමට යැයි පවසමින් සිසුවියක්ව නිවසට ගෙන්වාගෙන ගුරුවරියක් කල නෙමනා දෙයක්..

ඒ අනුව එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

96 වසරක ඉතිහාසය තුළ කිසි විටෙකත් අවලංගු කර නැති ඔස්කාර් සම්මාන උළෙලට මෙවර කුමක් සිදුවේද..

96 වසරක ඉතිහාසය තුළ කිසි විටෙකත් අවලංගු කර නැති ඔස්කාර් සම්මාන උළෙලට මෙවර කුමක් සිදුවේද..

මේ හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

You may like this video