ඉදිරි පැය කිහිපය අවධානම්..වහාම ආරක්ෂිත ස්ථානයන් වෙත යන්නැයි දැනුම්දෙයි..

Report

නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ප්‍රදේශයේ නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක සිදුකර තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශවලට පැයට කිලෝමීටර 70 දක්වා ඉතා තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමින්.

ජනතාව අතර යළිත් භයානක වෛරසයක්.. මුඛ ආවරණ පළඳින්නැයි දැනුම්දෙයි..

ජනතාව අතර යළිත් භයානක වෛරසයක්.. මුඛ ආවරණ පළඳින්නැයි දැනුම්දෙයි..


එමෙන්ම එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ තද සුළං සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කතරගම පෙරහැරේ ඊයෙ රෑ සිදු වූ නොසිතූ දේ..

කතරගම පෙරහැරේ ඊයෙ රෑ සිදු වූ නොසිතූ දේ..