අද හවස් යාමේ ලොකුවටම වෙන්න යන දෙය.. අත ලඟයි.. අවදානයෙන් ඉන්න.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..
අද (30) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී හම්බන්තොට, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ලංකාවම බිය ගන්නපු.. අප්‍රිකානු සූකර උණ ගැන සඳහන් කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කරයි..(PHOTOS)
ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
කෙසේ වෙතත්, ඒ එබැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.