කාලගුණය වෙනස් වෙයි?. ප්‍රදේශ කිහිපයකට වහා කළ දැනුම්දීම මෙන්න..

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

රජයෙන් ලැබෙන මුදල් දීමනාව.. හිඟ දීමනා?. අද සිට ලබා ගන්න පුලුවන් විදිහ මෙන්න..

රජයෙන් ලැබෙන මුදල් දීමනාව.. හිඟ දීමනා?. අද සිට ලබා ගන්න පුලුවන් විදිහ මෙන්න..

ගණේමුල්ලේ සංජීවගෙ ඝාතකයාට නම් රැසක්.. හැදුව නීතිඥ හැඳුනුම්පතකුත්.. එළියට ආ පුදුම හිතෙන තොරතුරු රැසක්..(VIDEO)

ගණේමුල්ලේ සංජීවගෙ ඝාතකයාට නම් රැසක්.. හැදුව නීතිඥ හැඳුනුම්පතකුත්.. එළියට ආ පුදුම හිතෙන තොරතුරු රැසක්..(VIDEO)

ඒ උෂ්ණත්වය උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මොනරාගල දිස්ත්‍රික්කවල 'අවධානය යොමු කළ යුතු' මට්ටමට ළඟා වනු ඇති බව අපේක්ෂා කරන බවයි.

එමෙන්ම, එවන් පසුබිමක ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසත් එම දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

You May Like This Video👇