අද සිට රට පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..මේ ප්‍රදේශ වලට විශේෂයි.

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම් වලට මුහුණදීමට සිදුවන දිනයක්..සියලුම ලග්න පලාඵල විස්තර මෙතනින් දැනගන්න.

සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම් වලට මුහුණදීමට සිදුවන දිනයක්..සියලුම ලග්න පලාඵල විස්තර මෙතනින් දැනගන්න.


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

You May Like This Video