අද දිවයින පුරා වෙනස්ම කාලගුණයක්..ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම්දීමක්.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

චන්ද්‍රයාගේ ගමන අනුව අද ලග්න කිහිපයකට ඉතාමත් ශුභයි..හැබැයි මේ ලග්න වල අයනම් දැඩි කල්පනාවෙන් අද වැඩ කරන්න.(VIDEO)
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහමාතරදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
You May Like This Video