අද දිවයින පුරා වෙනස්ම කාලගුණයක්..සියලු දෙනාම ඉදිරි පැය 24 මේ ගැන හොඳ අවධානයකින් ඉන්න...

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේසහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අද ලග්න කිහිපයකට අධික වියදම් සිදුවන ග්‍රහයෝගයක්..ඔයත් මේ ලග්න වල නම් පරිස්සමින් වැඩ කරන්න.(VIDEO)

අද ලග්න කිහිපයකට අධික වියදම් සිදුවන ග්‍රහයෝගයක්..ඔයත් මේ ලග්න වල නම් පරිස්සමින් වැඩ කරන්න.(VIDEO)


බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.

නැගෙනහිර, ඌව, දකුණු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව, මාතලේසහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

You May Like This Video