අද දිවයින පුරා වැස්ස සහ සුළඟ වැඩි වෙයි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න..

Report

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

මෙරට බැංකු සහ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අර්බුධයකට මුහුණ දෙයි..ගිණුම් හිමියන් එකවරම ගිණුම් වලින් මුදල් ඉවත් කර ගනී.

මෙරට බැංකු සහ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අර්බුධයකට මුහුණ දෙයි..ගිණුම් හිමියන් එකවරම ගිණුම් වලින් මුදල් ඉවත් කර ගනී.


වයඹ පළාතේත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේනවා..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේනවා..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..


සබරගමුවසහ මධ්‍යමපළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

You May Like This Video