අද කාලගුණය වෙනස් වෙයි..ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම්දීමක්.

Report

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන එන දිනයක්.. අතමිට මුදලින් සරුවෙයි..විශේෂයෙන් මේ ලග්න වල අයටයි.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන එන දිනයක්.. අතමිට මුදලින් සරුවෙයි..විශේෂයෙන් මේ ලග්න වල අයටයි.


දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ශ්‍රී ලංකාවට නවසීලන්තය හමුවේ දැවැන්ත පරාජයක්..පළමු තරඟයේදීම ලංකාවට අත් වූ ඉරණම.(UPDATE)

ශ්‍රී ලංකාවට නවසීලන්තය හමුවේ දැවැන්ත පරාජයක්..පළමු තරඟයේදීම ලංකාවට අත් වූ ඉරණම.(UPDATE)


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

You May Like This Video