අද වැසි තත්ත්වයේ වෙනසක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්. විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි.

Report

උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

අද ලග්න ගානකට වියදම අධිකයි.. විශේෂයෙන් මේ ලග්න වල අය පරිස්සමින් ගනුදෙනු කරන්න.(VIDEO)

අද ලග්න ගානකට වියදම අධිකයි.. විශේෂයෙන් මේ ලග්න වල අය පරිස්සමින් ගනුදෙනු කරන්න.(VIDEO)


උතුරු, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

You May Like This Video