අද දිවයින පුරා වෙනස්ම කාලගුණයක්..මේ දේවල් වලින් ආරක්ෂා වන්නැයි දැනුම්දෙයි.

Report

අද දිනයේ කාලගුණ වාර්තාවට අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන සිටිනවා.

මේ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද දන්වා ඇත.

හනිමූන් දවසෙ නාන කාමරයේදී මනාලයාට මනාලිය කරපු දේ..දෙවෙනි ගමන එද්දි මනාලයාට වෙචිච දේ දකිද්දි මනාලියටත් ලැජ්ජ හිතිල.

හනිමූන් දවසෙ නාන කාමරයේදී මනාලයාට මනාලිය කරපු දේ..දෙවෙනි ගමන එද්දි මනාලයාට වෙචිච දේ දකිද්දි මනාලියටත් ලැජ්ජ හිතිල.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video