මෙන්න වාසියක් - අද තරගය මහජනතාවට නොමිලේ - ටිකට් ගන්න ඕනේ නෑ

Report

පාකිස්තානය සහ නැමීබියාව අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගය කොළඹ SSC ක්‍රීඩාංගනයේදී මහජනතාවට නොමිලේ නැරඹිය හැකි බව නිවේදනය කර ඇත. එම තරගය අද (18) පස්වරු 3 ට ආරම්භ වේ.

මධ්‍යම ක්‍රීඩාංගනයේ දොරටු අංක 5 සහ 7 හරහා මහජනතාවට ඇතුළු වී තරගය නොමිලේ නැරඹිය හැකිය. SSC ක්‍රීඩාංගනයේ දොරටු 1:00 ට විවෘත කෙරෙන අතර තරගය පස්වරු 3:00 ට ආරම්භ වේ.

සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමට පකිස්ථාන කණ්ඩායමට මෙම තරගය ඉතා තීරණාත්මක වේ. මෙය කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වන සහ අවසාන තරගයයි. මෙම තරගය නැරඹීමට මහජනතාවට ආරාධනා කෙරේ.

මතීෂට බැරිවුණොත් මධුශංක එයිද?

මතීෂට බැරිවුණොත් මධුශංක එයිද?

ආයේ YouTube නැද්ද? - හදිසියේම ලොව පුරා YouTube බිඳ වැටෙයි

ආයේ YouTube නැද්ද? - හදිසියේම ලොව පුරා YouTube බිඳ වැටෙයි

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්