රාජපක්ෂලා සොරකෑ ධනය තියෙන තැන පෙන්වීමට ලෑස්තියි..හා හා පුරා කියලා නව රජය වැඩ අල්ලයි..

Anura Kumara Dissanayaka Namal Rajapaksa Rajapaksa Family Latest Headlines AKD
By Sewvandhi Oct 06, 2024 12:16 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මාධ්‍ය අමතමින්,  ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ, හොරු ඇල්ලුවේදැයි අද වන විට හොරු තමන්ගෙන් අසමින් සිටින්න බවයි.

හෙතෙම කියා සිටියේ, රාජපක්ෂලා ජනතාවගෙන් සොරා ගත් ධනය ලංකාවේද විදේශයන්හිද ඉඩම්වලද කොටස් වෙළඳපොලේ ද යන්න නුදුරේදීම පෙන්වා දීමට සූදානම් බවයි.

යළිත් ලාංකිකයන් හැඬු කඳුළින්ද..? නව ජනාධිපති ඇතුළු 34ක් අකරතැබ්බයක..ඉරිදාට පෙර මේ දේ නොකලොත් දැඩි දඬුවම්..

යළිත් ලාංකිකයන් හැඬු කඳුළින්ද..? නව ජනාධිපති ඇතුළු 34ක් අකරතැබ්බයක..ඉරිදාට පෙර මේ දේ නොකලොත් දැඩි දඬුවම්..

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් පත්ව ඇති නිසා වලං කඩයට පැන්න ගොනෙකු සේ කටයුතු කළ යුතු නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පොහොට්ටුවේ මෙන්ම සමගි ජන බලවේගයත් එජාපයත් හොරුන්ගේ ඔට්ටු සෙල්ලම මෙවර අවසාන කරන බවත් මේ ගතවන්නේ අවසන් පැය කිහිපය විය හැකි බවත්ය.