මෙහෙමත් පාලිකාවක්..ආබාධිත දරුවන්ට කරලා තියන අපරාදයක්..

Sri Lanka Police Anuradhapura Sri Lanka Child Abuse
By Piyumika Oct 13, 2024 02:40 AM GMT
Piyumika

Piyumika

Report

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ (12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

රාජපක්ෂලාට මොකක්ද වුනේ..අවුරුදු 88කට පස්සේ පවුල් දේශපාලනය ඉවරද..

රාජපක්ෂලාට මොකක්ද වුනේ..අවුරුදු 88කට පස්සේ පවුල් දේශපාලනය ඉවරද..

කාන්තා හා ළමා කාර්යංශයට ලද පැමිණිල්ලක් අනුව අනුරාධපුර පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පාලිකාව විසින් නේවාසිකාගාරයේ නේවාසිකව සිටින වයස අවුරැදු 10 ත් 15 ත් අතර වියේ පසුවන ශ්‍රව්‍යාබාධිත දරු දැරියන් හත් දෙනකුට පමණ කොටුවලින් පහර දුන් බවට මාපියන් ගෙන් ලද පැමිණිලිලි මත අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර මහතා පැවසිය.

අලි ඇතුන් මරා දැමිමට සුදානමක්..විශාල සත්ව සංහාරයකට නිවේදනයකුත් දාලා..

අලි ඇතුන් මරා දැමිමට සුදානමක්..විශාල සත්ව සංහාරයකට නිවේදනයකුත් දාලා..

පහර කෑමට ලකවු දරැ දැරියන් අධිකරණ වෛද්‍ය වරයෙකුට ඉදිරිපත් කරන බවද පොලිසිය පැවසිය.

ReeCha