ප්‍රකාශයක් සදහා නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට

Report

ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණි තිබේ.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේ දී පසුගිය සිකුරාදා පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව ඔහු මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණ ඇත.   

මෙම සිදුවීමට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොලිස් කොස්තාපල්වරයා ඔක්තෝම්බර් 13 දිනයේ ඇප මත මුදා මුදා හැරීමට නියෝග විය.

පසුව අදාල කොස්තපල්වරයාව ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර ඇත.

අවුරුද්දක් හොයලා දැන් සෙව්වන්දිගේ ඩමියත් මතුවෙලා - නාමල් රාජපක්ෂ සෙව්වන්දි ගැන කියයි

අවුරුද්දක් හොයලා දැන් සෙව්වන්දිගේ ඩමියත් මතුවෙලා - නාමල් රාජපක්ෂ සෙව්වන්දි ගැන කියයි

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්