ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයාට IPL අහිමි වෙයි..!
By Sewvandhi
ලංකාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට වම් විලුඹේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.
ඒ අනුව ආබාධය සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා වනිඳු ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි.
ඔහු මෙවර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබුණා.