වනිඳු හසරංග ක්‍රිකට් සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගනී..

Report

ශ්‍රී ලංකා 20- 20 ක්‍රිකට් නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස් වී තිබෙන බව වාර්තා වනවා.

ඔහුගේ අස්වීම භාරගත් බවයි, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

එසේම ඔහු ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්වෙයි. 

ක්ලබ් වසන්ත කතුන් සමග ප්‍රභූවරුන් ලිංගිකව හැසිරෙන දර්ශන අරගෙන..හිටපු ජනාධිපතිවරයෙකුද ඒ අතර.(VIDEO)

ක්ලබ් වසන්ත කතුන් සමග ප්‍රභූවරුන් ලිංගිකව හැසිරෙන දර්ශන අරගෙන..හිටපු ජනාධිපතිවරයෙකුද ඒ අතර.(VIDEO)


ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවට කළයුතු උපරිමයෙන් මම කරනවා.

එසේම මගේ කණ්ඩායමට සහ නායකත්වයට උපරිම සහාය දක්වනවා..." යනුවෙනි.