නින්දා ප්‍රශංසා මැද්දේ වනිදු හසරංග යළිත් පළමු තැනට ආ හැටි.

By Wayomi Jun 26, 2024 12:02 PM GMT
Report

ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග නැවතත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.

ඒ, එම ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණේ රැඳී සිටි ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටොයිනීස් සිව්වැනි ස්ථානය දක්වා පසු බැසීම හේතුවෙන්.

වනිඳු මීට පෙර එම ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි ස්ථානයේ රැඳී සිටි අතර ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර දෙවැනි ස්ථානයේ පසු වෙනවා.

තුන්වැනි ස්ථානයට පත්ව සිටින්නේ ඉන්දියාවේ හර්ඩික් පාන්ඩ්‍යා.  


Gallery