වනවාසල දුම්රිය මාර්ගයේ කොටස් ගලවපු අපරාධකාරයට නියම දඬුවම - හොර බඩු මිලදී ගත්ත පුද්ගලයාටත් දඬුවම්

Report

වනවාසල සහ කැලණිය අතර දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ සැකකරු සහ එම කොටස් මිලදී ගත් පුද්ගලයා එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාත කර තිබේ.

ඊයේ (16) දින උදෑසන දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු පෑලියගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගත්තේය.

ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වූවෙකු බව වාර්තා වන අතර මෙම සැකකරු දුම්රිය මාර්ගයේ ගලවන ලද ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.  

භයානක අනාවරණයක් - අනතුර සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවලා? පුද්ගලයෙක් අත්අඩංගුවට

භයානක අනාවරණයක් - අනතුර සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවලා? පුද්ගලයෙක් අත්අඩංගුවට

සිය ගණනකගේ ජිවිත අනතුරේ දැමූ වනවාසල දුම්රිය අනතුර උඩුදුවයි - ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න

සිය ගණනකගේ ජිවිත අනතුරේ දැමූ වනවාසල දුම්රිය අනතුර උඩුදුවයි - ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න