පාතාලය කැළඹූ කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ගෝලයෙක් වූ වනාතේ චතූ ඩුබායිහිදී අත්අඩංගුවට

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සමීපතම ගෝලයෙකු වශයෙන් සැලකෙන අවිශ්ක මධුෂාන් අබේගුණවර්ධන හෙවත් වනාතේ චතූ ඩුබායි, රසල්කයිමාහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඩුබායි ආරක්ෂක අංශ විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පවසයි.  

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් - හෙට 6.53 සිට වලංගුයි

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් - හෙට 6.53 සිට වලංගුයි

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි