සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි

Report

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ‘Walk For Peace’ සාම පා ගමන වැඩසටහනේ තෙවැනි දිනය අද(23) යි.

ලබන 28වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

අද ( 23) පෙරවරු 7.00ට මාතලේ අළුවිහාරයෙන් සාම පා ගමන ආරම්භවන අතර, මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් එය අවසන් කිරීමට නියමිතයි.

අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් ද සමගයි මෙම පාගමනේ වැඩම කරනු ලබන්නේ.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලර් 5000 ඉක්මවයි.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලර් 5000 ඉක්මවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් මෙම සාම පාගමන සඳහා සහාය දක්වයි.

ඒකනම් සුබ ආරංචියක් - මෙරට පුද්ගලයින්ගේ ආයු කාලය ඉහළට

ඒකනම් සුබ ආරංචියක් - මෙරට පුද්ගලයින්ගේ ආයු කාලය ඉහළට