T20 ලෝක කුසලාන තරගයේ ප්‍රශ්න ගොඩක් - ප්‍රමුඛතම ක්‍රීඩකයින්ගෙත් වීසා ප්‍රතික්ෂේප කරලා

Report

එළැඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලන තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමිත අමෙරිකානු කණ්ඩායමේ පාකිස්ථාන සම්භවයක් සහිත ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ඉන්දීය වීසා ප්‍රතික්ෂේප වී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව අමෙරිකානු කණ්ඩායමේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නෙක් වූ අලි ඛාන්ද ඊට ඇතුළත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේම පාකිස්ථාන සම්භවයක් සහිත සිම්බාබ්වේ නායක සිකන්දර් රාසාට ඉන්දියානු වීසා ලබා නොදුනහොත් සිම්බාබ්වේ කණ්ඩායම ද ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ද ඊයේ නැවත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ලෝක කුසලාන තරගාවලියට ඉන්දියාවේ සංචාරය නොකිරිමේ සිය ස්ථාවරය වෙනසක් නොමැති බවයි. 

ඇලීසා හීලි ගත් තිරණය

ඇලීසා හීලි ගත් තිරණය

LPL 2026 පැවැත්වෙන දිනය මෙන්න

LPL 2026 පැවැත්වෙන දිනය මෙන්න