චීන සිසුන්ගේ වීසා තහනම්. අමෙරිකාවෙන් නව තීරණයක්

Report

අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ඇමෙරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුන් රැසකගේ විසා අවලංගු කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වී ඇත.   

චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා ඇති හෝ තීරණාත්මක ක්ෂේත්‍රවල ඉගෙනුම ලබන චීන සිසුන් මෙලෙස වීසා කප්පාදුවට ලක්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.   

ලක්ෂ 2ක කොන්ත්‍රාත්තුවක් - හල්ලොලුවගේ දුරකතනය CID භාරයට..

ලක්ෂ 2ක කොන්ත්‍රාත්තුවක් - හල්ලොලුවගේ දුරකතනය CID භාරයට..

එමෙන්ම ඉදිරියේ දී අමෙරිකානු ශිෂ්‍ය වීසා අයැදුම් කරන චීන සහ හොංකොං සිසුන් සම්බන්ධව අනුගමනය කරන ක්‍රියාවලිය ද වැඩි පරික්ෂාවකට ලක්ක රන බවත් රූබියෝගේ නිවේදනයේ සඳහන් වේ.

අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන තෙක් ශිෂ්‍ය වීසා අයදුම්පත් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කිරීමෙන් දිනකට පසුව මෙම නව තීන්දුව ප්‍රකාශයට පත්වීම විශේෂත්වයකි. 

මාලනීය අවසන් කාලේ හිටියේ දුකින්..ඇය රජයේ මුදල් වංචා නොකළ බවට ලිපි එළියට හෙළිදරව්වක්...

මාලනීය අවසන් කාලේ හිටියේ දුකින්..ඇය රජයේ මුදල් වංචා නොකළ බවට ලිපි එළියට හෙළිදරව්වක්...