පොදු ප්‍රවාහනයේදී සිදුවන කාන්තා හිංසනයන්ට එරෙහිව නව වැඩසටහනක්

By Shehan Mar 08, 2025 10:20 AM GMT
Report

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, පොදු ප්‍රවාහනයේදී සිදු වන කාන්තා හිංසනයන්ට එරෙහි වීමට කාන්තාවන් දැනුවත් කරනු වස් සෑම බස් රථයකම සහ පොදු ස්ථානවල ස්ටිකර් ඇලවීමේ වැඩ සටහනක් ඉකුත් දා ක්‍රියාත්මක කරනු ලැබුවා.

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

එහි පළමු පියවර ලෙස කොළඹ - කොටුව බස් නැවතුම්පොළේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය ගුවන් සේවා අමාත්‍යංශය හා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්,මාර්ගස්ථ හා මගී ප්‍රවාහන අධිකාරියේ සම්බන්ධීකරණයෙන් එම වැඩසටහන ආරම්භ කෙරුණේ මෙලෙසින්.

මේ පිළිබඳ වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න