විජයදාස රාජපක්ෂට ශ්‍රී ලනිප යෙන් ලොකු පුටුවක්. - (VIDEO)

SLFP Dr Wijeyadasa Rajapakshe Maithripala Sirisena Sri Lanka Politician
By Wayomi Apr 21, 2024 07:21 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂව පත්කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා තිබූ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.