වෙසඟ බබළවන්න රට වටේම තොරන් රැසක් [Photo]
By Mithu
වෙසක් පොහොය දිනයට සමගාමීව තොරන් රැසක් අද (12) සිට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ නගරය මෙවරද වැඩිම තොරන් ප්‍රමාණයක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
බෞද්ධාලෝක වෙසක් කලාපය, බුද්ධ රශ්මි වෙසක් කලාපය ඇතුළු වෙසක් කලාප කිහිපයක්ද කොළඹ ආශ්‍රිතව අද සිට ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙනවා.
අමතරව තවත් ප්‍රදේශ රැසක තොරන් සහ පහන් කූඩු ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



