හාල් හිගය බොරුවක්ද? වංචාකාරයන් එළියට

Report

වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ලක්ෂ තුනක දඩ මුදලක් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පැවරූ නඩු සඳහා ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව මේ ආකාරයෙන් නියෝග ලබා දුන් අතර ජා-ඇල සහ කඳාන ප්‍රදේශයේ වෙළඳුන් විසින් සහල් රුපියල් 308, 275 සහ රුපියල් 280කට අලෙවි කිරීමට කටයුතු කර තිබූ බව එම අධිකාරිය වාර්තා කර ඇත.