හැමෝම බලා සිටී වාහන ආනයනය වෙන විදිය ගැන රාජ්‍ය ඇමති කරපු ප්‍රකාශය - ප්‍රමුඛත්වය ලැබෙන්නේ මෙහෙමයි..

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, මේ වසරේ තුන්වන කාර්තුව වන විට වාහන ආනයන ආරම්භ කරන බවයි.

ඔහු ප්‍රකාශ කළේ, විශේෂයෙන්ම පොදු අවශ්‍යතා සහිත වාහන වලට එහිදි ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

එනම් බස් රථ ලොරි රථ සදහා මූලිකත්වය ලබා දීමට එහිදි නියමිතයි.

ඉන් අනතුරුව යතුරුපැදි ආනයනයටත් ආනයනට අවසර ලබා දෙන බව සදහන් ඉන් පසුව සාමාන්‍ය මෝටර් රථ ආනයනය කිරීමටත් ඉන් අනතුරුව සාමාන්‍ය මෝටර් රථ ආනයනය කිරීමටත් කටයුතු කරන බව ඔහු එහිදි සදහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ, සුඛෝපභෝගි වාහන කෙරෙහි අවදානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවයි. වසරක් ඇතුළත මෙම සියලු වාහන අදියර කිහිපයක් යටතේ සිදුකරන බව ඔහු එහිදි සදහන් කළා.

සජබයෙන් ෆොන්සේකා ඉවත්වීමත් සමඟ පක්ෂයට සිදුවන දේ..

සජබයෙන් ෆොන්සේකා ඉවත්වීමත් සමඟ පක්ෂයට සිදුවන දේ..