වාහනයක් ගන්න බලන් හිටිය සිහිනයට සතුටුදායක ආරංචියක්..අගෝස්තු වල මුලින්ම ගේන වාහන මෙන්න..

Parliament of Sri Lanka Shehan Semasinghe Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Jul 29, 2024 03:14 AM GMT
Aruna

Aruna

Report

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී එනම් ලබන සතියේ සිට සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව,රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,  මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බවයි.

වාහන මිල 70%කින් අඩු කරයි?..අඩු ගානකට සුපිරි වාහනයක්..මෙන්න ඔබට සතුටුදායක ආරංචියක්..

වාහන මිල 70%කින් අඩු කරයි?..අඩු ගානකට සුපිරි වාහනයක්..මෙන්න ඔබට සතුටුදායක ආරංචියක්..

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා,

" මේ මැතිවරණයක් ඉල්ලක්ක කර ගෙන ආපහු ආනයන සීමා පනවන තැනට රට මෙහෙයවන්න රජයකට බැහැ.

එතකොට මූලිකත්වය ලබා දුන්නේ වාහන හැර අනෙක් සියලු ම සීමා ලිහිල් කළා.

වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා.

[

අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000 දක්වා ඉහළ දමයි..පිරිසකට සතුටුදායක ආරංචියක්..

අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000 දක්වා ඉහළ දමයි..පිරිසකට සතුටුදායක ආරංචියක්..

]

අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය ලබා දෙන්න.

හැබැයි අපි පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කරන්න බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ.



ReeCha