වාහන මිල 70%කින් අඩු කරයි?..අඩු ගානකට සුපිරි වාහනයක්..මෙන්න ඔබට සතුටුදායක ආරංචියක්..

Report

නිෂ්පාදිත වර්ෂය වසර හතක් දක්වා පැරණි වාහන ආනයනයට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්ජිගේ මහතා සඳහන් කළේ, අදාළ ඉල්ලීමට අනුමැතිය ලැබුණහොත් දැනට වෙළඳපොලේ පවතින මිලට වඩා සියයට 60-70 ත් අතර අඩු මිලකට වාහනයක් ගැනීමට පාරිභෝගිකයකට අවස්ථාව හිමිවණු ඇති බවයි.

අද සිට භාණ්ඩ රැසක මිල ගණන් පහත දමයි..සම්පූර්ණ මිල ලැයිස්තුව මෙන්න

අද සිට භාණ්ඩ රැසක මිල ගණන් පහත දමයි..සම්පූර්ණ මිල ලැයිස්තුව මෙන්න


සියලු ප්‍රමිතීන්ට, ආරක්ෂිත ක්‍රමවේදයන්ට, ගුණාත්මක පැරණි වාහන ගෙන්වීමට හැකියාව ඇති බවද පවතින ඔහු ඒවායේ මිලද අවම මට්ටමක පවතින බැවින් පළමු වතාවට වාහනයක් ගැනීමට සිටින පුද්ගලයන්ට මෙය අවස්ථාවක් විය හැකි යැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.