වාහන ආනයනය පිළිබඳව විශේෂ දැනුම්දීමක් - දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය දීර්ඝ කරයි

Report

වාහන ආනයන බදු මත පනවා තිබූ 50% ක අධි භාරය ලබන දෙසැම්බර් මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

මීට පෙර පනවා තිබූ නියෝගයට අනුව මෙම අධි භාරය අගෝස්තු 15 වන දිනෙන් (හෙට) අවසන් වීමට නියමිතව තිබූ අතර, නව තීරණයත් සමඟ අගෝස්තු 16 වන දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා අදාළ දීර්ඝ කිරීම බලාත්මක වේ.

කාලගුණය උඩු යටිකුරු වෙයි - දැඩි උණුසුමෙන් පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට

කාලගුණය උඩු යටිකුරු වෙයි - දැඩි උණුසුමෙන් පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට

1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කර ඇත.

කාලගුණයෙන් ප්‍රදේශ රැසකට අවවාදාත්මක නිවේදනයක් - තද සුළං සහ මුහුද රළු වන ප්‍රදේශ මෙන්න

කාලගුණයෙන් ප්‍රදේශ රැසකට අවවාදාත්මක නිවේදනයක් - තද සුළං සහ මුහුද රළු වන ප්‍රදේශ මෙන්න

කෙසේ වෙතත්, මෙම නියමය පසුගිය මැයි මස 15 වන දින හෝ ඊට පෙර ණයවර ලිපි (LC) විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සඳහා අදාළ නොවන බව නැවතත් අවධාරණය කෙරේ